පැමිණෙන සූර්යග්‍රහණය ඇමරිකාවට කෙළෙස බලපායිද?
මේ ශතවසරේ මුල් වකවානුවේම ඇමරිකාව පුරා ‘සූර්යග්‍රහණයන්’ දෙකක් සිදුවන බව දැන් කවුරුත් දන්නා කරුණකි. පළමුවැන්න 2017 අගෝස්තු මස 21 වන දින සිදු වූ අතර, දෙවැන්න 2024 අප්‍රේල් මස 8 වන දින සිදුවනු ඇත. මෙම සූර්යග්‍රහණ දෙක ඇමරිකාවේ යෝධ “X සලකුණක්” ද ඇති කරයි. එයින් අදහස් කළ හැක්කේ කුමක්ද? ඉශ්‍රායෙල් දෙවිඳුන් ඇමරිකාවට මෙයින් කුමක් පවසනවා…