කඩිනමින් පැමිණෙන මැද පෙරදිග යුද්ධය
මීළඟට මැද පෙරදිග සිදුවන්නට යන සැලකිය යුතුම සිද්ධිය, මීට අවුරුදු 2700 කට පෙර ජීවත්වූ යෙසායා නැමැති යුදෙව් අනාගතවක්තෘ මෙලෙස ලියා ඇත.“බලව, දමස්කය නුවරක්ව නොතිබෙන ලෙස අහක් කරනු ලැබ, ජරාවාස ගොඩක් වන්නේය” (යෙසායා 17:1). ‘දමස්කය’ යනු සිරියාවේ අගනුවර වන අතර, බෂාර් අල් අසාඩ් එම රටේ වර්තමාන ජනාධිපති වේ. 1948ටේ ඊශ්රායලය ‘නැවත ස්ථාපිතවූ’ පසු, ඔවුනට මුහුණ පෑමට…