කඩිනමින් පැමිණෙන මැද පෙරදිග යුද්ධය

මීළඟට මැද පෙරදිග සිදුවන්නට යන සැලකිය යුතුම සිද්ධිය, මීට අවුරුදු 2700 කට පෙර ජීවත්වූ යෙසායා නැමැති යුදෙව් අනාගතවක්තෘ මෙලෙස ලියා ඇත.“බලව, දමස්කය නුවරක්ව නොතිබෙන ලෙස අහක් කරනු ලැබ, ජරාවාස ගොඩක් වන්නේය” (යෙසායා 17:1). ‘දමස්කය’ යනු සිරියාවේ අගනුවර වන අතර, බෂාර් අල් අසාඩ් එම රටේ වර්තමාන ජනාධිපති වේ. 1948ටේ ඊශ්‍රායලය ‘නැවත ස්ථාපිතවූ’ පසු, ඔවුනට මුහුණ පෑමට…

ගෝලීය ජලගැල්ම

පැරණිම ලිඛිත භාෂාවන් ලෙස සාමාන්‍යයෙන් සලකනු ලබන්නේ ක්‍රි.පූ. 2000-3000 අතර ලියැවී ඇතැයි විශ්වාස කරන “අක්කාඩියන් සහ සුමේරියන්” ලියවිලි වේ. අක්කාඩියන්, අසිරියානු අධිරාජ්‍යයේ භාෂාව විය. එනමුත් පසුකාලීනව බැබිලෝනියානු අධිරාජ්‍යය ස්ථාපිත වූ පසු ඔවුන්ගේ භාෂාවවූ “පුරාතන ඇරමැයික්” භාවිතාවීම ඇරඹුනි. එම ලියවිලි වල “ලෝකය මැවීම සහ පෘථිවිය වසාගත් ජලගැල්මක්” සිදුවූ බව සඳහන් ඇත. එමෙන්ම ලිඛිත ඊජිප්තු භාෂාවේ ආරම්භය…