දැන හඳුනා ගන්න

කුමක් සිදුවේද

සිදුවෙමින් පවතින දෑ පිළබඳව චංචල නොවන්න.

අවුරුදු 2000ටත් පෙර සිට මේ දේවල් පමණක් නොව,ඉදිරියට සිදුවිය හැකි දෑ පිළබඳවද අනාවැකි ලියැවී ඇත. වර්ථමාන තත්වය නිසි ආකාරව පවසා ඇති හෙයින්, අනාගතය පිළබඳව කියා ඇති දේවල්ද ඒ අයුරින්ම සිදුවිය හැකි බවට සැකයක් නැත. මෙම වෙබ්අඩවිය සකසා ඇත්තේ දැනගැනීමට කැමැති අය දැනුවත් කිරීම සඳහාවේ. එසේ දැනුවත් වීමෙන් ජයග්‍රාහිවීමට මග පෑදේ.

අප ගැන

විවිධාකාර පසුබිම් ආශ්‍රිතව පැමිණ, අධ්‍යාපනික, තාක්ෂණික යානාදි මාධ්‍යයන් කරණකොට ගෙන සන්නද්ධවූ අප, ප්‍රචලිත විවිධ මථයන් සහ නොයෙක් දෙනා පවසා ඇතිදෑ පිළිබඳව, විසි අවුරුද්දකට වැඩි කලක් පුරා නොයෙකුත් පරීක්ෂණ කර ඇත්තෙමු. එලෙස පිළිගත හැකි ලෙස, සැළකිල්ලට සුදුසු මොනවාදැයි යන්න පිළිබඳව යම් පළපුරුද්දක් ලබා ඇතැයි යන හැඟීමෙන් යුක්තව, වර්තමාන ලෝක තත්වයට සුභවාදිව මුහුණදීමට කැමැති අයගේ ප්‍රයෝජනය පිණිස, මෙම වෙබ්අඩවිය සැකසීම යෝග්‍යය යැයි සිතිමු.

පෝස්ට් කියවිය යුතුය

මොනවා වුනාද

ආසියාවේ වසන බොහෝ කිතුණු නොවන අය සිතා සිටින්නේ ‘ක්‍රිස්තියානි’ යනු බටහිරින් පැමිණි ‘ආගමක්’ ලෙසය. ඒ වැරදි වැටහීමට බොහෝ විට කිතුණුවන් විසින්ම පෙන්වන්නාවූ ‘පිංතූරය’ තුඩුදී ඇත. ඒ හැරෙන්නට බොහෝ කිතුණු ‘නිකායන්’, ලංකාව ඇතුලු ආසියාතික රටවලට පැමිණියේද, බටහිර අධිරාජ්‍යයන්ගේ ආක්‍රමණයන් හේතුකොටගෙනය. ඉතිහාසය පුරාවට පෘතුගීසීන් විසින් ‘රෝමානු කතෝලික’, ඕලන්ද ජාතිකයන් විසින් ‘ඩච් රිෆෝම්’ යනුවෙන් හඳුන්වන ‘ඕලන්ද නිකාය’, ඉංග්‍රීසීන්…

READ POST

ඉතිහාසය ප්‍රකාර ක්‍රි.පූ. 2100 ගණන් සිට නොයෙකුත් පාර්ශවයන් සාම ගිවිසුම් වලට එළඔ ඇත. “සාම ගිවිසුම” යන්න අර්ථ දැක්වෙන්නේ, “යුධ වැදී සිටින දෙපාර්ශවයක් (රටවල් හෝ ආණ්ඩු වැනි)  අතර, එම යුද්ධය අවසන් කෙරෙන නීත්‍යානුකූල ගිවිසුමක්” ලෙසය. පළමුවෙන් සටන් විරාමයකට එළඹී, පසුකාලීනව ‘සාම ගිවිසුමක්’ කරණකොටගෙන නොයෙකුත් කොන්දේසි පැනවීම සිදුකෙරේ. එවැනි ගිවිසුම් තුල, පහත දැක්වෙන කොන්දේසි 3 පොදුවේ දක්නට ලැබේ.…

READ POST

ඕනෑම භාෂාවක වචනයන්ගේ අර්ථයන්, කාලාන්තරයක් යන කල වෙනස් වන බව කා හට වුවත් දැකගතහැකි දෙයකි. ජාත්‍යාන්තර භාෂාවක් වන ඉංග්‍රීසිහී එය බහුලව දැකිය හැකි දෙයක් හෙයින් පහත සඳහන් උදාහරණයන් එය මනාව පෙන්නුම් කරයි. උදාහරණ: අතීතයේ ඉංග්‍රීසි බසින් ‘ගේ’ (Gay) ලෙස අර්ථවත් කළේ ‘විනෝදකාමී’ යන අදහසයි. නමුත් වර්තමානයේ ‘ගේ’ (Gay) ලෙස භාවිතා වන්නේ ‘සමලිංගික’ වෙනුවෙනි. එලෙසම අතීතයේ…

READ POST

විසිර ගිය යුදෙව් ජනතාවගේ මුඛයන්ගෙන් නිරතුරුව නික්මුණ කියමන වූයේ “හා’ෂානා හා’බාආහ බ’යෙරුෂලායිම්” යන්නයි.  එහි අරුත “ලබන වසරේ යෙරුසලමේදී” වේ. නොයෙකුත් අන්දමේ පීඩාවන් හට භාජනය වීම හේතුවෙන් 1850ස් ගණන් සිට, තමන්ගේ ආදිපීතෘන් හට දෙවිඳුන් පොරොන්දුවූ දේශයට “නැවත පැමිණීම” යුදෙව් මිනිසුන් ඇරඹූහ. ඊට ප්‍රථම පවා එහි පැමිණි යුදෙව් මිනිසුන් වූහ. එනමුත් ලිඛිත වාර්තා බහුලව ඇත්තේ, එතැන් පටන් පැමිණි…

READ POST

පෝස්ට් කියවිය යුතුය

මොනවා වේවිද

මේ ශතවසරේ මුල් වකවානුවේම ඇමරිකාව පුරා ‘සූර්යග්‍රහණයන්’  දෙකක් සිදුවන බව දැන් කවුරුත් දන්නා කරුණකි. පළමුවැන්න 2017 අගෝස්තු මස 21 වන දින සිදු වූ අතර, දෙවැන්න 2024 අප්‍රේල් මස 8 වන දින සිදුවනු ඇත.   මෙම සූර්යග්‍රහණ දෙක ඇමරිකාවේ යෝධ “X සලකුණක්” ද ඇති කරයි. එයින් අදහස් කළ හැක්කේ කුමක්ද? ඉශ්‍රායෙල් දෙවිඳුන් ඇමරිකාවට මෙයින් කුමක් පවසනවා…

READ POST

පසුගිය ඔක්තෝබර් 7 වැනිදා උදෑසන, දකුණු ඊශ්‍රායලයේ ජනතාව “යුදෙව් සංහාරයෙන්” පසු සිදුවූ ඉතාම දරුණු හා බියකරු අත්දැකීමට මුහුණ දුන්හ. පසුගිය ශතවර්ෂවලදීද, අරාබිවරුන් නොයෙක් අවස්ථාවන්හීදී, මැද පෙරදිග යුදෙව්වන් ඝාතන සිදු කලහ. නමුත් ක්‍රමක්‍රමයෙන් දැකගන්නට ලැබුණු පරිදි,  මෙම උදෑසන සිදු වූ දෙය සමඟ,  ඒ කිසිවක් සැසඳිය නොහැක. අතීතයේ ‘හමාස් සංවිධානය’, ඊශ්‍රායලයට එරෙහිව ත්‍රස්ත ක්‍රියා සිදු කළ සෑම…

READ POST

ඉතිහාසය පුරාවටම විවිධ කාලයන්හී, නොයෙකුත් ‘නාමයන්, මතයන් සහ මාතෘකාවන්’ ඉස්මතුව, මිනිසාගේ අවධානයට භාජනය වී ඇත. ‘පියාඹන පීරිසි, පිටසක්වල ජීවීන්, ලේ උරා බොන ‘පිසාචයින්’ සහ අද්භූත ක්‍රියාවන් සිදුකරන මායාකාරයන් හෝ මායාකාරයින් (Witches)’ යනාදීන්ද, බොහො දෙනාගේ කුතුහලය අවුස්සති. “ඩ්‍රැකියුලා”, “සැබ්රිනා ද ටීනේජ් විච්” නැමැති චිත්‍රපට කලකට පෙරාතුව ජනප්‍රියව පැවති බවද සමහරුන්ට මතක තිබෙන්නට පුළුවන. ඉන්පසුව හොලිවුඩ් වලින්…

READ POST

මුලු ලෝකයේම අවධානය නැවතත් මැදපෙරදිග දෙසට යොමුව තිබෙන බව නොරහසකි. ඇමරිකාවේ බලය හීනවෙමින් පවතින අතර චීනය මහත් ලෙස බලසම්පන්න වන බවද මනාව පෙනේ. එමෙන්ම දුගී රටක් ලෙස සැලකුනු ඉන්දියාවද, එංගලන්තය අභිබවා පස් වන ආර්ථික බලවතා බවට පත්ව ඇත. මෙලෙස මුලු ලෝකයම මහත් පෙරලිකාර තත්වයකට පත්  වෙමින් තිබෙන බව පෙනෙන්නට ඇත. කිසිම බලගතු රාජ්‍යයක්, තවත් රාජ්‍යයකට,…

READ POST

MUST READ POSTS

මොනවද වෙන්නේ

පොත්

ක්‍රියා විග්‍රහය

ලූක් කතුවරයා, ඔහු ලියූ ශූභාරංචිය මෙන්ම “ක‍්‍රියා පොතද” තියෝෆිලස් නැමැති කෙනෙකු වෙත ලියා ඇති බව, පොත් දෙකේම ආරම්භයේදීම දැකගත හැකි කරුණකි. ඒ තැනැත්තා කවුරුන් විය හැකිදැයි අපි ක‍්‍ර‍්‍රියා පොතේ 4 වැනි පරිච්ඡේදයට පැමිණි කල දැකගන්නට යන්නෙමුව.

වීඩියෝ

අපගේ යූ ටියුබ්හි ඇති දේ
null

“නීතියක් ලෙස, පිරිමින් තමන්ට කළ නොහැකි දේට වඩා තමන්ට නොපෙනෙන දේ ගැන කරදර වෙනවා.”

ජුලියස් සීසර්