නැවත පැමිණීම
විසිර ගිය යුදෙව් ජනතාවගේ මුඛයන්ගෙන් නිරතුරුව නික්මුණ කියමන වූයේ “හා’ෂානා හා’බාආහ බ’යෙරුෂලායිම්” යන්නයි. එහි අරුත “ලබන වසරේ යෙරුසලමේදී” වේ. නොයෙකුත් අන්දමේ පීඩාවන් හට භාජනය වීම හේතුවෙන් 1850ස් ගණන් සිට, තමන්ගේ ආදිපීතෘන් හට දෙවිඳුන් පොරොන්දුවූ දේශයට “නැවත පැමිණීම” යුදෙව් මිනිසුන් ඇරඹූහ. ඊට ප්‍රථම පවා එහි පැමිණි යුදෙව් මිනිසුන් වූහ. එනමුත් ලිඛිත වාර්තා බහුලව ඇත්තේ, එතැන් පටන් පැමිණි…