ඊශ්රායලය මුහුණ දෙන වත්මන් ගැටුම
පසුගිය ඔක්තෝබර් 7 වැනිදා උදෑසන, දකුණු ඊශ්රායලයේ ජනතාව “යුදෙව් සංහාරයෙන්” පසු සිදුවූ ඉතාම දරුණු හා බියකරු අත්දැකීමට මුහුණ දුන්හ. පසුගිය ශතවර්ෂවලදීද, අරාබිවරුන් නොයෙක් අවස්ථාවන්හීදී, මැද පෙරදිග යුදෙව්වන් ඝාතන සිදු කලහ. නමුත් ක්රමක්රමයෙන් දැකගන්නට ලැබුණු පරිදි, මෙම උදෑසන සිදු වූ දෙය සමඟ, ඒ කිසිවක් සැසඳිය නොහැක. අතීතයේ ‘හමාස් සංවිධානය’, ඊශ්රායලයට එරෙහිව ත්රස්ත ක්රියා සිදු කළ සෑම…