සාම ගිවිසුම්
ඉතිහාසය ප්‍රකාර ක්‍රි.පූ. 2100 ගණන් සිට නොයෙකුත් පාර්ශවයන් සාම ගිවිසුම් වලට එළඔ ඇත. “සාම ගිවිසුම” යන්න අර්ථ දැක්වෙන්නේ, “යුධ වැදී සිටින දෙපාර්ශවයක් (රටවල් හෝ ආණ්ඩු වැනි) අතර, එම යුද්ධය අවසන් කෙරෙන නීත්‍යානුකූල ගිවිසුමක්” ලෙසය. පළමුවෙන් සටන් විරාමයකට එළඹී, පසුකාලීනව ‘සාම ගිවිසුමක්’ කරණකොටගෙන නොයෙකුත් කොන්දේසි පැනවීම සිදුකෙරේ. එවැනි ගිවිසුම් තුල, පහත දැක්වෙන කොන්දේසි 3 පොදුවේ දක්නට ලැබේ.…