ගෝලීය රාජ්‍යයක් ස්ථාපිත වේ.

මීට අවුරුදු 50 කට පෙර “ගෝලීය” යන වචනය සාමාන්‍යයෙන් භාවිතා වුයේ වටකුරු දෙයක් හා සම්බන්ධව පමණි. එනමුත් වර්තමානයේ එයින් අදහස් වන්නේ ‘මුළු ලොව හා සම්බන්ධව’ යන්නයි. වසර 2500 කට පෙර පැවතිවයාවූ බැබිලෝනියානු අධිරාජ්‍යයේ නායක නෙබුකද්නේසර් රජුට සහ  ඔහුගෙන් පසුව පත්වූ අනෙකුත් නායකයන්ට පමණක් නොව, එම අධිරාජ්‍යයට පසු ඉදිවූ, ‘මේද හා පර්සියානු’ අධිරාජ්‍යයේ මුල් නායකයන්ටද උපදේශකයෙකුවූ…

මිනිස් ශිෂ්ඨාචාරයේ ආරම්භය

ලෝක ඉතිහාසය අනුව ප්‍රථම ශිෂ්ඨාචාරය “මෙසපොතේමියාවෙන්” වේ. එම වචනයේ තේරුම ‘ගංගා දෙක අතර’ යන්නයි. එම ගංගා දෙක වර්තමාන ඉරාක සහ ඉරාන ප්‍රදේශයන්හි පිහිටි “ප්‍රාත් සහ ටීග්‍රිස්” වේ. දේව වචනය අනුවද එය එසේමය. බයිබලයේ එම ප්‍රදේශය උදෙසා ව්‍යවහාර වන්නේ “ෂීනාර්” යන නාමයයි. යෝෂුවා 10:13 හි සඳහන් යාෂාර් නැමති තැනැත්තා විසින් ලියා ඇති පොත ප්‍රකාර, ෂීනාර් යන…